මහ ඝන වනාන්තරේ


මහ ගණ වනන්තරේ


ගායනය : J . A මිල්ටන් පෙරේර

පද රචනය : කරුණාරත්න අබේසේකර

සංගීතය : R මුත්තුසාමි


මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ

සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ//

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා//
වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ//

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා//
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ//







Comments